News Line| Off Air
Generic placeholder image

Apr
27

අධික උණුසුම තවත් ජීවිතයක් බිලි ගනී

665 Views


අධික උණුසුම තවත් ජීවිතයක් බිලි ගනී

අධික උණුසුම හේතුවෙන් සිදුවූ තුන්වන පුද්ගල මරණය ඊයේ වාර්තා වුණා.

එම මරණයද සිදුවී ඇත්තේ එප්පාවල ප්‍රදේශයේදී.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක පුද්ගලයෙක්.


News Articles
Latest Videos
Most Popular Post