News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
28

නේපාලයේ භූ කම්පන දෙකක්

1273 Views


නේපාලයේ භූ කම්පන දෙකක්

නේපාලයේ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රික්ටර් මාපකයේ ඒකක 4.8ක ප්‍රබලත්වයකින් යුතුව පළමු භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පැය දෙකකට පමණ පසු රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුතුව දෙවන කම්පනය හටගෙන ඇති බව වාර්තා වෙයි.

භූ කම්පනය නේපාලයේ දිස්ත්‍රික්ක රැසකට දැනී ඇති අතර සුළු පසුකම්පන තත්වයක්ද වාර්තා වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post