News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
28

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය මඟින් නාවික හමුදා සුභසාධක අරමුදලට මුදල් පරිත්‍යාගයක්

753 Views


වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය මඟින් නාවික හමුදා සුභසාධක අරමුදලට මුදල් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, සියත රූපවාහිනිය හා එක්ව ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේදී සංවිධානය කල ”සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය – 2023” ට සමගාමීව වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදා සුභසාධක අරමුදලට මුදල් පරිත්‍යාග කිරීම (2023 අප්‍රේල් 24) නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.

මෙම මුදල් පරිත්‍යාගය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නාවික මාධ්‍ය කපිතාන් ගයාන් වික්‍රමසූරිය ද සහභාගි විය.


News Articles
Latest Videos
Most Popular Post