News Line| Off Air
Generic placeholder image

May
5

කාලෙකට කලින් බලපු දඩයමට අලුතින්ම එකතුවුනු දඩඉම බලන්න ගියා…

459 Views


කාලෙකට කලින් බලපු දඩයමට අලුතින්ම එකතුවුනු දඩඉම බලන්න ගියා…

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය තමයි දිනක්ෂි කියන්නේ.

ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ජනප්‍රිය තරු මවක් .

පසුගිය වසර දෙක තුල ඇය මව් පදවිය ලැබු බව ඔබ කවුරුත් දන්නවා .

ඇය තම එදිනෙදා ජිවිතයේ වෙන දේවල් සමාජ මාධ්‍යට පල කරනවා. ඒ නිසා ඇය සමාජ මාධ්‍ය තුල වැඩි කතා බහකට ලක් වෙනවා.

මෑතකදී තිරගත වීම ඇරඹුණු දඩඉම චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹන්න සාරංගයි දිනක්ෂියි එකතු වෙලා තිබුණා.

එහිදී ප්‍රවීන සිනමා නිලි ස්වර්ණා මල්ලවාරච්චි සමග ගත් ඡායාරූපයක් පල කරමින් දිනක්ෂි ඇගේ හා ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනීගේ රංගනයන් ගැන අපූරු සටහනක් පල කර තිබුණා.

කාලෙකට කලින් බලපු දඩයමට අලුතින්ම එකතුවුනු දඩඉම බලන්න ගියා… හැමදාමත් ස්වර්ණා ආන්ටිට තිබ්බ ආදරය එයාගේ චිත්‍රපටයක් බලන බලන පාරට වැඩිවුනා… මෙදා පාරත් එහෙමයි… ජැක්සන් අන්කල්ටත් එහෙමයි… හැබැයි මොකක්ද කියා ගන්න බැරි හදවත හිරිවට්ටන වවේදනාවක් අන්කල් ගෙ රඟපෑම ඇතුලෙ තිබ්බා… ඔයාටත් මට දැනුනු දේ ඔයාගේ විදියට දැනෙයි…
අදම බලන්න…
දඩ-ඉම
NEW MOVIE 🤩


News Articles
Latest Videos
Most Popular Post