News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

පුංචි තිරයේ දගකාර ලෝචිගේ හැඩ

503 Views


පුංචි තිරයේ දගකාර ලෝචිගේ හැඩ

ලෝචනා ඉමාෂි කියන්නේ පුංචි තිරයේ ඉන්න කටකාර වගේම දගකාර නිලියක්.

කාලයක් ඇය සියත 7 නෝට්ස් වැඩසටහනද මෙහෙයවූවා.

ඇය පුතෙකුගේ අම්මා කෙනෙක් වුවත් තාමත් කෙලිලොල් චරිතයක්.

ඇයකරන විලාසිතා නවදත් කාගෙත් සිත් ඇදගන්නා සුළුය.

ඇයගේ මුහුණු පොතේ පසුගිය දිනක පල කර තිබූ ඡායාරූප කිහිපයක් අප නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින්.


News Articles
Latest Videos
Most Popular Post