News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

පාකිස්ථානයේ විරෝධතාවලින් පුද්ගලයින් 8ක් මරුට

507 Views


පාකිස්ථානයේ විරෝධතාවලින් පුද්ගලයින් 8ක් මරුට

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන්ඛාන්ව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන්පසු රටපුරා විරෝධතා ආරම්භ වුණා.

එම විරෝධතාවලින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් දහසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එරට ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.

පාකිස්ථානයේ අගමැති ප්‍රචණ්ඩත්වයට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post