News Line| Off Air
Generic placeholder image

May
12

කාවින්ද්‍යා අධිකාරි මල්ලි ගැන කියපු කතාව

517 Views


කාවින්ද්‍යා අධිකාරි මල්ලි ගැන කියපු කතාව

කාවින්ද්‍යා අධිකාරි ගැන ඔබට අමුතු හදුන්වාදීමක් අවශ්‍යය නෑ.

අපි මේ කියන්න යන්නේ අක්කා මල්ලි බැදීම ගැන. අක්කා – මල්ලි කියන්නේ අපූරු බැදීමක් නේ .

කාවිනද්‍යා කියන්නෙත් බැදීම් එක්ක අතිශය සංවේදී චරිතයක් .

එයාට එයාගේ මල්ලි ලොකු හයියක් ලූ.

ඒ නිසා මේ ලෝකේ වාසනාවන්තම අක්කා එයා කියල තමයි කවී කියන්නේ .

පසුගිය දිනක ඇය මල්ලි එක්ක ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා.

එම ඡායාරූප පහතින්.


News Articles
Latest Videos
Most Popular Post