News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

තායිලන්තයේ නේවාසිකාගාරයක ගින්නක් – 6ක් මරුට

658 Views


තායිලන්තයේ නේවාසිකාගාරයක ගින්නක් – 6ක් මරුට

තායිලන්තයේ නේවාසිකාගාරයක ගින්නක් හටගෙන තිබෙනවා.

ඉන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බොහෝ දෙනෙකු බේරාගෙන ඇති නමුත් තවත් බොහෝ දෙනෙකුගේ තොරතුරු අනාවරණය වී නැති බවයි වාර්තා වන්නේ.

නවසිලන්ත අගමැති අනතුරු අඟවා ඇත්තේ මිය ගිය සංඛ්‍යාව තවත් ඉහල යා හැකි බවයි.

මහල් 4කින් යුත් ගොඩනැගිල්ලේ හතරවන තට්ටුව තුළ ගින්න හටගෙන තිබෙනවා.

ගින්න නිවාදැමීම සඳහා ගිනි නිවන රථ 20ක් පමණ එක්වූ බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post