News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් වෙයි

941 Views


දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් වෙයි

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

1903 වර්ෂයේ දී ජෝන් ද සිල්වා ශූරින් විසින් රචනා කර ඇති විශ්වනාත් ලව්ජි විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නාට්‍යයේ ඇතුළත් මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන මෙම තීරණය ඇත.


News Articles
Latest Videos
Most Popular Post