News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
16

විද්‍යුත් වාහන ගැන කැබිනට් තීරණයක්

816 Views


විද්‍යුත් වාහන ගැන කැබිනට් තීරණයක්

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2023 සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post