News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
19

කාංචනා අනුරාධිගෙ අලුත් පෙනුම

493 Views


කාංචනා අනුරාධිගෙ අලුත් පෙනුම

කාංචනා අනුරාධි කියන්නේ නව යුගයේ දක්ෂ ගායන ශිල්පිනියක්.

ඇය ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ. ඇය සතු මිහිරි කටහඩ නිසාම ඇයට වැඩි ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා.

කාංචනා අනුරාධිට ලස්සන කටහඩක් වගේම ලස්සන රුවකුත් තිබෙන බව ඔබ කවුරුත් දන්නවානේ . ඒ නිසාම ගායනයටත් වඩා ඇය කා අතරත් ප්‍රසිද්ධයි .

පසුගිය දා කාංචනා සුන්දර විලාසිතාවයකින් සැරසී සිටින ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින් .


News Articles
Latest Videos
Most Popular Post