News Line| Off Air
Generic placeholder image

May
20

හංසියක් සේ සැරසුණු ටනාෂා

609 Views


හංසියක් සේ සැරසුණු ටනාෂා

පුංචි තිරයෙන් වගේම නිරූපණයෙනුත් ‌ඔබ හමුවට එන ඇය ටනාෂා හතරසිංහ

පසුගිය සමයේ ඇය පිළිබද කතාබහක් ඇතිවුණේ ඇයගේ මිත්තනියගේ දේපළ නඩුවක් සම්බන්ධව සිදුවූ කතාවක් නිසායි.

ටනාෂා සමාජ මාධ්‍යයෙත් හරි ප්‍රසිද්ධයි. ඒ ඇය විටින් විට එහි තබනා සටහන් හා ඡායාරූප නිසායි.

ටම් ඇය එලෙස සමාජ මාධ්‍යයට එක්කළ සුන්දර ඡායාරූ කිහිපයක්,


News Articles
Latest Videos
Most Popular Post