News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
23

පුංචි ක්‍රිෂාර්යාගේ උපන්දින සාදයේ නොදුටු ඡායාරූ

601 Views


පුංචි ක්‍රිෂාර්යාගේ උපන්දින සාදයේ නොදුටු ඡායාරූ

පසුගිය 17වන දින ප්‍රියසාද් පවුලට ඉතා විශේෂ දිනයක්. ඒ එහි සාමාජිකයින් දෙදෙනෙකුගේම උපන්දින නිසා. ඒ ප්‍රියසාද් පවුලේ මව වන ශ්‍රියානි ප්‍රියසාද් සහ පුංචිම සාමාජිකයා වන ශේෂාද්‍රිගේ සහ ක්‍රිෂාන්ගේ දියණිය වන ක්‍රිෂාර්යාගෛ් උපන්දිනය එදින වීමයි.

පුංචි ක්‍රිෂාර්යාගේ සාදය පැවැත්වුණේ පසුගිය 20වනදා. ප්‍රියසාද් පවුලේ සියළුදෙනා වගේම හිතවතුන් ඒ වගේම කලා තරු තිහිපදෙනෙක්ද මේ සදහා සහභාගී වෙලා තිබුණා.

පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයන්,


News Articles
Latest Videos
Most Popular Post