News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

නැකතට වැඩ පටන් ගත්ත වස්ති අනුෂ්ක

588 Views


නැකතට වැඩ පටන් ගත්ත වස්ති අනුෂ්ක

අනුෂක් උදාන කියූ සැණින් අප කාටත් මතක් වෙන්නේ වස්ති ප්‍රොඩක්ෂන් තමයි.

පසුගිය දවස්වල වස්ති රෙස්ටෝරන්ට් ගැන ද වැඩි කතාබහකට ලක් වුණා .

පසු ගිය වකවානුවෙ මෙන්ම මේ දවස්වලත් අනුෂ්ක සහ දුලාජ් ප්‍රසංග වේදිකාවේ අතිශය කාර්යය බහුලයි .

කෙසේ වෙතත් අනුෂ්ක ලද විවේක කාලයකදී ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා.

ඒ සටහනකුත් සමගයි .

සුභ වර්ණය – කලු


News Articles
Latest Videos
Most Popular Post