News Line| Off Air| Games
Generic placeholder image

Jun
2

දිනක්ෂිගේ විවාහයේ මතකයන් ගැන ශේෂාද්‍රි කියයි…

441 Views


දිනක්ෂිගේ විවාහයේ මතකයන් ගැන ශේෂාද්‍රි කියයි…

කලා පවුලේ ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ.

දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන ප්‍රියසාද් පවුලේ ඉන්න අක්කලා නංගිලා නේ..

මේ තුන්දෙනා කලා ක්ෂෙත්‍රෙය් වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීයයි. දිනපතා වෙන විශේෂ අවස්ථා තම සමාජ මාධ්‍යට පල කරන්න මොවුන් අමතක කරන්නේ නෑ.

ඒ වගේම දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි ගේ යූ ටූබ් චැනලයටද ප්‍රතිචාර ඉහළයි .

ඉතින් පසුගිය දිනක ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි සහ සාරංගගේ විවාහ සංවත්සරය යෙදිලා තිබුණා.

ඒ දවසේ මතකයන් පිලිබද ශේෂාද්‍රි ඡායාරූප හා සටහන් කිහිපයක් පල කර තිබුණා.

ඒ විවාහයේ මතක හරිම සුන්දරයි කියලා තමයි ශේෂාද්‍රි මතක් කරලා තිබ්බේ..


News Articles
Latest Videos
Most Popular Post