News Line| Off Air
Generic placeholder image

Jun
2

බාධක මැදින් අලුත් වෙන ඒ ආදරය

556 Views


බාධක මැදින් අලුත් වෙන ඒ ආදරය

මාධවි – කසුන් කියන්නේ කලා ලොවේ ඉන්න වැඩි කතාබහකට ලක් වන පෙම් යුවලක්.

මේ දෙදෙනා ගැන නොදන්නා අයෙකු නොමැති තරම්.

මේ දෙදෙනා කලා කටයුතුවල වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීයයි. මාධවි – කසුන් හැම නිතරම විවධ ඡායාරුප සහ විවිධ සටහන් තම සමාජ මාධ්‍යට පල කරනවා.

පසුගිය දිනකද මෙ දෙදෙනාගේ අපුරූ ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින්.


News Articles
Latest Videos
Most Popular Post