සජිත – බුවි කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න ජනප්‍රිය යුවලක් නෙ. ඒ වගේම සමාජ මාධ්‍ය තුලද සක්‍රීය යුවලක්.
මේ දෙදෙනා මේ දවස්වල වැඩි කතාබහකට ලක් වෙන්නේ සිලිලාරේ ගීතය නිසායි.
සජිත – බුවිගේ පුංචි පුතාගේ නම තමයි ජේඩන්.
මේ පුංචි පවුල පසුගිය දිනක මුහුදු වෙරළට ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් ඔවුන් සමාජ මාධ්‍යට පල කර තිබුණේ මෙලෙසින්.