News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

යොහානිට ගෝල්ඩක් වීසා?

823 Views


යොහානිට ගෝල්ඩක් වීසා?

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ ඇය යෝහානි ද සිල්වායි.

එම ගීතයෙන් පසු ඇයට ලොව පුරා වැඩි ඉල්ලුමක් තිබුණා.

ජ්‍යාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ගායිකා යොහානි හට ඩුබායි හීදී “ගෝල්ඩන් වීසා” බලපත්‍රයක් ලබා දී තිබෙනවා

ඉහළ වටිනාකමක් ඇති, හැකියාවන් ඇති හෝ ආර්ථික වර්ධනයට තීරණාත්මක අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන පුද්ගලයින්ට මෙම වසර 10ක නේවාසික බලපත්‍රය ලබා දීම සිදු කරනවා.

මෙය ලබා දී ඇත්තේ ක්ලැසික් ග්ලෝබල් නම් සමාගමක් විසිනුයි

ඒ සම්බන්ධව ඇය සිය ෆේස්බුක් ගිණුම තුල ද පල කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post