News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
6

මෙල්බන් නුවර අසිරිය විදින සෙනාලි

514 Views


මෙල්බන් නුවර අසිරිය විදින සෙනාලි

සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල සිටින්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි.

ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වෙන්න ගිහින්. ඇය මෙල්බන්හි සුන්දර තැන් නරඹන්නටත් අමතක කළේ නෑ.

එහිදී ඇය ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post