News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

ජපාන පුරවැසියන්ට සිනහව පුරුදු කිරීමේ පාඨමාලා

856 Views


ජපාන පුරවැසියන්ට සිනහව පුරුදු කිරීමේ පාඨමාලා

ජපාන පුරවැසියන්ට සිනහව පුරුදු කිරීමේ පාඨමාලා ආරම්භ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ජපාන පුරවැසියන් වැඩි කාලයක් මුඛ ආවරණ පැළදගෙන සිටියේ.

එම කාලය තුළ සිනහ නොවීම හේතුවෙන් මුහුණේ මාංශ පේශිවලට සිදුව ඇති අහිතකර බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට සිනහ වීමේ පාඨමාලා සඳහා ඉල්ලුම සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post