News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
8

කැනඩාවේ ලැව්ගිනි – උතුරු අමෙරිකාවටත් බලපෑම්

809 Views


කැනඩාවේ ලැව්ගිනි – උතුරු අමෙරිකාවටත් බලපෑම්

කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් පිටවන දුමාරය නිසා එරට ජනතාවට මුහුණු ආවරණ පළදින ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

කැනඩාවේ ක්විබෙක් ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම ලැව්ගිනි සමඟ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 15,000කට වැඩි පිරිසක් ඉවත් කිරීමට කටයුතු කරන බව එරට බලධාරීන් පවසනවා.

ලැව් ගිනි 150ක් කැනඩාව පුරා පැතිරෙමින් තිබෙනවා.

කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් අමෙරිකාවේ බොහෝ පිරිසක් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා.

නිව්යෝක්හි වාසය කරන ජනතාවටද මුඛ ආවරණ පළදින ලෙස එරට නලධාරීන් උපදෙස් ලබා දී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post