ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පිනියක් වන ඇය කාංචනා අනුරාධි. ලොකු කුඩා සියළුදෙනා ඇගේ ගීත වලට ආදරය කරනවා.
ඒ නිසාම ඇය කොහේ ගියත් ලබන ආදරයෙන් නම් අඩුවක් නෑ. පසුගියදා ඇය සහභාගී වූ මෙල්බන් නුවර ප්‍රසංගයේදීත් ඇයට ආදරය කරනා අලුත් පිරිසක් හමුවී තිබුණා.
පහත දැක්වෙන්නේ එලෙස ඇයට හමුවු අපූරු මිතුරන් සමග ඇය ලබාගත් ඡායාරූපයන්,