News Line| Off Air
Generic placeholder image

Jun
13

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා විභාගය අද

780 Views


ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා විභාගය අද

අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් ඉවත් වූ පසු රහස්‍ය ලේඛන සන්තකයේ තබාගැනීම නිසා ඔහුට එරෙහිව මියාමි ෆෙඩරල් අධිකරණයේ චෝදනා 37ක් ගොනුකර තිබෙනවා.

ඒ අනුව සිය පෞද්ගලික ගුවන් යානයෙන් මියාමි වෙත පැමිණි ඔහු අද අධිකරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

එසේම ඔහුගේ නීතිඥ කණ්ඩායම සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.

මේ වන විට මියාමි නගරයේ ආරක්ෂාව තර කර ඇති අතර එල්ල වන විරෝධතා පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සූදානමින් පසුවන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post