News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

740 Views


සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

සීෂෙල්ස් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් අද ආරම්භ වුණා.

ඒ අනුව ප්‍රථම ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණේ අලුයම 4 ටයි.

එයාර් සීෂෙල්ස් ගුවන් සේවයට අයත් එස්.ඊ.වයි – 262 දරණ මෙම ගුවන් යානයේ මගීන් 110 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 06 දෙනෙකුද සිට ඇති බවයි වාර්තා වුණේ.

අද සිට සෑම සතියකම බදාදා සහ ඉරිදා අලුයම 4ට කටුනායක ගුවන් තොටුපොළ වෙත සීෂෙල්ස් රාජ්‍යයේ සිට ගුවන් යානා මෙරටට පැමිණෙනවා.


News Articles
Latest Videos
Most Popular Post