News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

ප්‍රංශයේ පැරිස් නුවර පිපිරීමක්

817 Views


ප්‍රංශයේ පැරිස් නුවර පිපිරීමක්

ප්‍රංශයේ පැරිස් නුවර සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 37දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නගරයේ ගොඩනැගිල්ලක පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිපිරීමෙන් තුවාල ලැබු පුද්ගලයින් රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

කෙසේවෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට ආරක්ෂක අංශ විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.


News Articles
Latest Videos
Most Popular Post