News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

පාකිස්තානයෙන් ආ හෙරොයින් තොගය

661 Views


පාකිස්තානයෙන් ආ හෙරොයින් තොගය

පාකිස්තානයේ කරච්චි නුවර සිට ලංකාවට පැමිණි බහාලුමක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය සමත්ව තිබෙනවා.

අදාළ බහාලුම පරීක්ෂා කිරීමේ දී සීත කරන කුටීරවල තිබී හෙරොයින් කිලෝ 16යි ග්‍රෑම් 193ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් 647,720,000ක් පමණ වන බවට තක්සේරු කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post