News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
27

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නේවාසික ගොඩනැගිල්ලක ගින්නක්

724 Views


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නේවාසික ගොඩනැගිල්ලක ගින්නක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීමේ භටයින් ගින්න නිවා දැමීමට සමත් වූ බවත් ඉන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැති බවත් විදෙස් මධ්‍යයේ සඳහන්.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post