News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
27

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට

595 Views


ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට

ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බලධාරීන් මිය ගිය පුද්ගලයා කවුරුන්දැයි නම් කර නැති අතර එරට මාධ්‍ය පවසන්නේ එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයකු බවයි.


News Articles
Latest Videos
Most Popular Post