News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
27

වේයන් නිසා පානදුර දැඩි සත්කාර ඒකකය වැසෙයි

675 Views


වේයන් නිසා පානදුර දැඩි සත්කාර ඒකකය වැසෙයි

වේයන් නිසා පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

එම ඒකකය අලුත්වැඩියා කිරීමෙන් පසු යළි විවෘත කරන බවයි රෝහලේ අධ්‍යක්ෂවරිය අප කළ විමසීමකදී ප්‍රකාශ කලේ.


News Articles
Latest Videos
Most Popular Post