News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

දකුණු අමෙරිකාවෙන් මැලේරියා රෝගීන් වාර්තා වෙයි

632 Views


දකුණු අමෙරිකාවෙන් මැලේරියා රෝගීන් වාර්තා වෙයි

වසර 20 කට පසු ප්‍රථම වරට දකුණු අමෙරිකාවෙන් මැලේරියා රෝගය වාර්තා වී තිබෙනවා. අමෙරිකාවේ ෆ්ලොරිඩා සහ ටෙක්සන් ප්‍රාන්ත වලින් මැලේරියා රෝගීන් 05 දෙනෙකු හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන ව්ට ප්‍රාන්ත දෙකෙහිම ගුවන්යානා ද යොදා ගනිමින් මදුරුවන් බෝ වන ස්ථන විනාශ කර දැමීමට බලධාරීන් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post