News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
28

දකුණු කොරියානුවන් තරුණ වෙයි

1011 Views


දකුණු කොරියානුවන් තරුණ වෙයි

දකුණු කොරියාව ඔවුන්ගේ සාම්ප්‍රදායික වයස ගණන් කිරීමේ ක්‍රමය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් මීට පෙර පුද්ගලයින්ගේ වයස් ගණනය කිරීම ආරම්භ කර ඇත්තේ දරුවෙකු මව් කුස පිළිසිද ගත් බව දැනගත් දා සිටයි.

ඒ අනුව එම සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඉවත් වී දරුවෙකු මෙලොව එළිය දුටුදා සිට වයස ගණන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව වයස් ගණන් කිරීමේ නීතියට අනුව දකුණු කොරියාන්වන් තරුණ වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post