News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
29

රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

1142 Views


රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම කාලය අතර නිකුත් කර තාවකාලික රියදුරු බලපත්‍රයක කල් ඉකුත් වන දිනයේ සිට ඉදිරියට වසර දෙකක කාලයක් එය වලංගු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post