News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

සිම්බාබ්වේ ඇවිදින්න ගිය අපේ ක්‍රිකට් තරු

715 Views


සිම්බාබ්වේ ඇවිදින්න ගිය අපේ ක්‍රිකට් තරු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සිටින්නේ සිම්බාබ්වේයි. ඒ ඔවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සදහා සහභාගී විමටයි.

මේ ක්‍රිකට් තරගාවලිය අතර ඔවුන්ට ලැබුණු නිවාඩුවේ ඔවුන් සිම්බාබ්වේ Motopos National Park එක බලන්න ගොස් තිබුණා.

ඒ අතරතුර ලබාගත් ඡායාරූප ධනංජය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කරන්නත් අමතක කළේ නෑ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post