News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
30

අසේකා විජේවර්ධනගේ කොරියානු සංචාරය

564 Views


අසේකා විජේවර්ධනගේ කොරියානු සංචාරය

මෙරට නර්ථන කලාව තුළ සිටිි දක්ෂ නර්ථන ශිල්පිනියක් තමයි අසේනා විජේවර්ධන කියන්නේ. ඇය මේ දිනවල සිටින්නේ කොරියානු සංචාරය නිරත වෙලායි.

ඇය එහි ගොස් සිටින්නේ නර්ථන ප්‍රසංගයක් සදහා බවයි ආරංචිය.

කොරියානු කාන්තාවන්ගේ සාම්ප්‍රදායික ඇදුමකින් සැරසී කොරියානු පැරණි මාලිගාවක් ඉදිරිපට ගත් වීඩියෝවක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post