News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
30

රශිප්‍රභාගේ අලුත්ම Photoshoot එක

496 Views


රශිප්‍රභාගේ අලුත්ම Photoshoot එක

ජනප්‍රිය රංගන ශිල්පිනී රශිප්‍රභා කියන්නේ රංගනයට පමණක් නොවෙයි නිරූපණයටත් දක්ෂ චරිතයක්.

කාලයෙන් කාලයට විවිධ විලාසිතාවන් සමග ඡායාරූගත කිරීම් ඇය සමාජ මාධ්‍යයට එක් කරනවා.

බලන්නකෝ ඇයගේ මේ අලුත්ම විලාසිතාව,


News Articles
Latest Videos
Most Popular Post