News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

කාවින්ද්‍යාගේ විවාහ මංගල්‍යයේ නොදුටු ඡායාරූ

1232 Views


කාවින්ද්‍යාගේ විවාහ මංගල්‍යයේ නොදුටු ඡායාරූ

කාවින්ද්‍යා දුල්ෂානි මෑතකදී කලා ලෝකයට එක්වූවත් ඇගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ.

පසුගියදා ඇය යුග දිවියට පිවිසුණා.

ඇය අතිනත ගත් තරුණයා නමින් බුද්ධික.

ඇගේ විවාහ මංගල්‍යයේ ඡායාරූ සමාජ මාධ්‍යයට බොහෝ ජනප්‍රියයි.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post