ඉදිකිරීම් ක්ෂේත්රය කඩා වැටීමත් සමඟ උළු කැටයත් බිම වැටුණා.
වහල සෙවිලි කරන්න බොහෝ ක්රම අද රට ඇතුලේ තියෙනවා.
ඒ නිසාම අපේ පාරම්පරික උළු කර්මාන්තයට දැන් කණකොක හඬන්න පටන් අරන්.