News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

වටගොඩ සහ තලවකැලේ අතර දුම්රිය පීලිපැනීමක්

582 Views


වටගොඩ සහ තලවකැලේ අතර දුම්රිය පීලිපැනීමක්

වටගොඩ සහ තලවකැලේ අතර සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය සාම්‍යාධිකාරී සඳහන් කළේ, දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම පීලිපැනීමට ලක්ව ඇති බවය.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවන කටයුතු කොටගල දක්වා සීමාකර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post