News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

පියාගේ අනතුර සිදුවී වසරක් ගතවීම ගැන අකිල තැබූ සංවේදී සටහන

573 Views


පියාගේ අනතුර සිදුවී වසරක් ගතවීම ගැන අකිල තැබූ සංවේදී සටහන

පසුගිය වසරේ ජුලි 2වන දින ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා හදීසි අනතුරක‌ට ලක්ව මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

පියාගේ අනතුර සිදුවී වසරක් ගත වීම ගැන වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනී සිය සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා.

එම සටහනට තම දියණිය සමග මුහුදු වෙරලට ගිය අවස්ථාවේ ඡායාරූපයක් එක් කර තිබුණා.

එම සටහන හා ඡායාරූපය පහතින් බලන්න ,

“අද මගේ ජීවිතේ මම අකමැතිම දවස කියලා අනුන්ගේ සතුටත් විනාස කරන්න ද?”


News Articles
Latest Videos
Most Popular Post