News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
7

නිපුනිකා සැමියා වෙනුවෙන් තැබූ ආදරණීය සටහන

587 Views


නිපුනිකා සැමියා වෙනුවෙන් තැබූ ආදරණීය සටහන

ක්ෂේත්‍රයේ සිටි දක්ෂ රංගන ශිල්පිණියක් වුණත් ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ.

ඇය පුංචි සිගිතියකගේ මවක්.

නිපුණිකා සිය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සටහනක් එක් කර තිබුණා.

ඔහුගෙන් මේ පුංචි පවුලට ලැබෙන ආදරය , රැකවරණය ගැන ඇය එහි සදහන් කර තිබුුුණා.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post