News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
7

සාමදාන විනිශ්චයකාරවරුන් ගැන ගැසට් නිවේදනයක්

764 Views


සාමදාන විනිශ්චයකාරවරුන් ගැන ගැසට් නිවේදනයක්

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post