News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

කවින්ද්‍යා කළකිරීමෙන්ද?

488 Views


කවින්ද්‍යා කළකිරීමෙන්ද?

සමිතා මුදුන්කොටුවගේ හා අතුල අදිකාරිගේ ආදරණීය දියණීය කවින්ද්‍යා අදිකාරි මව්පියන් මෙන්ම සංගීත ලෝකය ජයගෙන තිබෙනවා

සමාජ මාධ්‍යය තුළත් ඇය හරි ජනප්‍රියයි.

පසුගියදා ඇය කළකිරීමෙන් මෙන් සටහනක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඒ මිනිසුන් පිළිබදවයි.

එම සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post