News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
10

රටට ඩොලර් ගේන කොළඹ වරායේ රාත්‍රිය

622 Views


රටට ඩොලර් ගේන කොළඹ වරායේ රාත්‍රිය

වරායවල් ලෝකයේ හැම රටකම දකින්න ලැබෙන්නේ නැහැ.

මුහුදට ආසන්න රටවල බොහෝ ප්‍රමාණයක් තිබුණත් ඒ හැම රටකමත් වරායවල් දකින්න ලැබෙන්නේ නැහැ.

ඒ වගේම වරායවල් තිබුණත් ජාත්‍යන්තරව ගණුදෙණු කළ හැකි භූගෝලීය වටිනාකමක් සහිත උපායමාර්ගික ස්ථානයක වරායක් පිහිටනවා කියල කියන්නේ ඒකට වෙනම වටිනාකමක් තියෙනවා.

එහෙම බලනකොට කොළඹ වරාය හොදම ස්ථානයකයි පිහිටලා තියෙන්නේ.

අද අපේ මේ සූදානම කොළඹ වරාය සහ එහි රාත්‍රී මෙහෙයුම ගැන කතා කරන්න.


News Articles
Latest Videos
Most Popular Post