News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

931 Views


උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා.

රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝ මීටර් 10ක් ගැඹුරින් එම භූකම්පනය හටගෙන ඇති බව වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post