News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

නේපාලයේ අතුරුදන් වූ හෙලිකොප්ටරය හමුවෙයි

1314 Views


නේපාලයේ අතුරුදන් වූ හෙලිකොප්ටරය හමුවෙයි

විදේශිකයන් පිරිසක් රැගෙන පියාසර කරමින් තිබු හෙළිකොප්ටර් යානය නේපාලයේ දී ඊයේ අතුරුදන් වුණා.

එය කඩා වැටී ඇති බවට අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ හෙළිකොප්ටර් යානය නේපාලයේ එවරස්ට් කන්ද ආසන්නයේදී අතුරුදහන් වු බවටයි මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

එරට බලධාරීන් සැක පළ කරන්නේ හෙලිකොප්ටර් යානය ගසක ගැටීම නිසා මෙම අනතුර සිදුව වන්නට ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post