News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
15

විවාහය ගැන පැතිර යන කටකතා ගැන ශලිනි කියූ කතාව

880 Views


විවාහය ගැන පැතිර යන කටකතා ගැන ශලිනි කියූ කතාව

ශලිනි තාරකා කියන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇගේ දක්ෂාතාවන් නිසාම ඇයට බොහෝදෙනා ආදරය කරනවා.

පසුගියදා ඇගේ විවාහය ගැන බොහෝ කතාබහක් ඇති වුණා. ඒ ජූලි මාසයේ 17වැනි දින ඇය විවාහ වන බවයි.

එම ආරංචිය ගැන ශලිනි පිළිතුරු දී තිබුණේ මෙලෙසයි,

නොකඩවා එන සුභපැතුම් වලට ස්තූතියි.

හැබැයි මේ මාසේ 17 මගේ වෙඩින් එකනම් නෙමේ.

Gossip වල පැතිරෙන හැමදේම ඇත්ත නෙමේ කියන්න මේකත් හොද නිදසුනක්


News Articles
Latest Videos
Most Popular Post