News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
17

අයහපත් කාලගුණයෙන් දකුණු කොරියාවේ මිය ගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළට

817 Views


අයහපත් කාලගුණයෙන් දකුණු කොරියාවේ මිය ගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළට

දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණය නිසා මිය ගිය සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම ගංවතුරට ලක්වූ උමං මාර්ගයකින් මළ සිරුරු 13ක් සොයාගෙන ඇති අතර එහි සිරවී ඇති වාහන සංඛාව 19ක් බවයි වාර්තා වන්නේ.

උතුරු චන්ග්යොන් පළාතේ පිහිටි ප්‍රධාන ජලාශයක වේල්ල පිටාර ගැලීමෙන් දහස් ගණනක් පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඊයේ සිට මිලි මීටර් 300ක පමණ වර්ෂාවක් පතිත වන බවත් විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post