News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

ස්පාඤ්ඤයේ ලැව්ගින්නක්

705 Views


ස්පාඤ්ඤයේ ලැව්ගින්නක්

ස්පාඤ්ඤයේ කැනරි දූපත්වල ලා පැල්මා හි ලැව්ගින්නක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් 400ක් පමණ ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම හෙක්ටයාර් 4650කට වැඩි භූමි ප්‍රමාණයක්ද විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ලැව්ගිනි මැඩපැවත්වීම සඳහා ගිනි නිවන භටයින් 300ක් පමණ එක්ව ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post