මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ බිරිදගේ උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා.
ඒ ප්‍රසංගයක් අතරතුර පවුලේ සියලුදෙනා විසිනුයි. එම අවස්තාවේ ඡායාරූප ඔවුන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
එම ඡායාරූප පහතින් බලන්න,