News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
21

පලාගිය සිංහයෙකු සොයා මෙහෙයුමක්

1349 Views


පලාගිය සිංහයෙකු සොයා මෙහෙයුමක්

පලාගිය සිංහයෙකු සොයා ජර්මන් පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ජර්මනියේ බර්ලින් අගනුවර දකුණු ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.

පොලිස් නිලධාරීන් සිය ගණනක් මෙහෙයුමට සම්බන්ධ වී සිටින අතර හෙලිකොප්ටර් යානා ද යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post